කතෘ පිළිබඳව


සර් ආතර් කොනන් ඩොයිලි 

සර් ආතර් කොනන් ඩොයිලි යනු ලො‍වේ පාඨකසිත් කළඹන්නට,ලොවක් ත්‍රාසයෙන්, භීතියෙන් ,කුතුහලයෙන් නහවන්නට සමත් අපූරු මායාකරුවෙකි. ඉතා දක්ෂ කතුවරයකු වන මොහුගේ ශර්ලොක් හෝම්ස් කතා මාලාව පාඨක සිත් ඇද බැඳ ගැනීමට සමත් වේ.ඔහුගේ කෘති පරිවර්තනය වූයේ මෙසේය.
 ප්‍රදීපාගාරයේ වික්‍රමය
 ගින්දර සමඟ සෙල්ලම්
 මළගිය ඇත්තෝ සාක්කි දෙති
 මහරෑ ආ මාරයා
 මාරක සටන
 ෂර්ලොක් හෝම්ස් ආපසු එයි
 මර උගුල

එනිඩ් බ්ලයිට්න්

විසිවන සියවසේ ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලත්  එනිඩ් මේරි බ්ලයිට්න් නම් ගත් කතුවරිය ලොව උඩු යටිකුරු කළ ශ්‍රේෂ්ට ලේකිඛාවකි. ගුරුවරියක ලෙස තමා ලද අත්දැකීම් හා තම ළමා වියේ අත්දැකීම් සංයෝග කොට ගනිමින් කතාන්දර නිර්මාණය කිරීම මැයගේ විශේෂත්වයයි.මේ ඇයගේ  කෘති කිහිපයකි.
                                           
 අලුත් ඉස්‍කෝලේ
 දඟ වැඩට දඬුවමක්
 සර්කස්කාරී
 හිතුවක්කාරී
 නපුරු සුරංගනාවි



2 comments:

  1. good, තවත් නිර්මාණ එකතු කරන්න. කාර්ය සාධන එකතු කරන්න. ppt නිර්මාණය කරන්න.ඹයා ගොඩක් හොඳයි දුවේ, දිගටම ලියන්න.

    ReplyDelete
  2. Good iam happy for you උත්සාහය අගය කරමි සුමිත් සර්

    ReplyDelete